Press "Enter" to skip to content

සුරූපී දියණියක් සුපිරි කෝටිපතියෙක් ඇඳට ගත්ත කතාවේ ඇත්ත නැත්ත

ඔය කෙල්ල මත්ද්‍රව්‍යවලට සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියේ..
අවුරුද්දකට වැඩි කාලයක් ගියා,
පියවි සිහියට එන්න..
මාරම අසිහියකින් හිටියේ.. හරිම ලස්සන කෙල්ලෙක් !!
මම හිතන්නෙ පට්ට සැපේ හැදිච්ච එකියක්…

මට ඕකිව හම්බුණේ මම සැසියකට ගිය වෙලාවක,
තව ටීචස්ලා කිහිප දෙනෙක්ම මා එක්ක ආවා..
ඒ දවස්වල මේකිට ටිකක් හොඳයි..
අපිත් එක්ක කතාවට සෙට් වුණා…

දෙයියනේ !!! ඒකිගේ කතාව ඇහුවම නම් මගෙත්
ඇඟ හිරිවැටිලා ගියා !!
ඒක එච්චරටම පිළිකුල්….

“මගේ තාත්තා බිස්නස්මන් කෙනෙක්. එයා – – – කියන කම්පැනි එකේ අයිතිකාරයා.
රෙදි තමයි විකුණන්නෙ. තාත්තා මට චූටි කාලේ ඉඳන් අඩුවක් කරපු කෙනෙක්
නෙවෙයි. මගේ අම්මා ගැන මට මතකයක් නෑ. අම්මා මාව දාලා ගියා කියලා
තමා තාත්තා කිව්වේ. හැබැයි ආච්චි නම් පස්සෙ කාලෙක කිව්වා,
අම්මා තාත්තා එක්ක ඉන්න බෑ කියලා තාත්තාව දාලා ගියාලූ.
දැන් ඉන්නෙ රටලූ…”

“තාත්තා මාව මුලින්ම රේප් කළේ අවුරුදු 5දී හෝ 6දී වෙන්නැති.
එතකොට ඒක දූෂණයක් කියලා නොතේරෙන තරමේ පුංචි කෙල්ලෙක්නේ මම.
ඇත්තටම මට තේරුණේ නෑ. ලොකු වෙද්දිත් තාත්තා මාව ඉඹිනවා, නාවනවා!!
මාත් ඒකට ආස කළා. පස්සෙ මම යාලුවෙලා හිටපු කොල්ලො එක්කත්
සෙක්ස් කළා.
අවුරුදු 15 වෙද්දි මම කොල්ලෝ හතර දෙනෙක් එක්ක බුදියලා තිබුණා..”

“තාත්තාට එක්තරා විදිහට ඇබ්බැහි වීමක් තිබුණේ.
හැබැයි මම එයාට ආසනෑ. එයාට තිබුණේ විකෘති හැඟීම්..
වෙලාවකට මගේ ඇඟ හපනවා එයා.. මේ තියෙන්නෙ එයා හපපු පාරවල්..
තාත්තා මාව එයාගේ යාලුවොන්ට දෙනකොටත් මට එච්චර තේරුමක් නෑ…”

“එයාගේ යාලුවෝ ආවම හැමෝම ඩ්‍රින්ක් දාන්නෙ එකට.
එයාලා මටත් කතා කරනවා. ඔතනින් මා එක්ක ගොඩක්ම ෆිට් පීටර් අංකල්..
බීලා වැඩිවුණාම මට කන්ට්‍රෝල් නෑ. එතනින් පස්සෙ වෙන්න ඕනි
හැමදේම වෙනවා ඉතින්..
තාත්තා විතරක් නෙවෙයි හැමෝම මගේ ඇඟ අල්ලනවා, විනෝද වෙනවා..”

“පීටර් අංකල් තමයි වැඩිපුරම මට ආස. එයා මට හෙන ආදරෙයි..
මාව හොටෙල් ගානේ, ක්ලබ් ගානේ එක්කන් යනවා.
එයාට මගේ වයසේ දුවෙකුත් හිටියා. ඒත් එයා මට ගෑනිටත් වඩා කැමති.
එයා නිසයි මම ඩ්‍රග්ස් වලට සෑහෙන්න ඇබ්බැහි වුණේ..”

“මගේ මාමී තමයි මාව ගොඩ දැම්මේ. එයා මේ හැමදේම දැනගෙන
තාත්තාට කුනුහරපෙන් බැනලා මාව එක්කන් ගියා.
එයා තමයි මාව රිකවර් කරන්න වැඩිපුරම මහන්සි වුණේ.
අදටත් මම තාත්තා ගැන එච්චර හොයන් නෑ.
තාත්තාත් මම ගැන හොයලවත් අහලවත් නෑ…”

“ඇත්තටම මට හිතෙන්නෙ එයා මගේ තාත්තා නෙවෙයි.
මම කියන්නෙ එයාගේ අසීමිත ආසාවන්වලට පාවිච්චි කරපු සෙල්ලම් බඩුවක් විතරයි.”

More from GossipMore posts in Gossip »