Press "Enter" to skip to content

කවුරුත් දන්න සුප්‍රසිද්ධ ගායකයා ගැන දියණිය කියන කතාව

මිනිහෙක්ගේ පෞද්ගලික දේවල් එළියට අදින එක අවුලක්, ඒ වුණත් මිනිස්සු අපි ගැන හොයනවා, අපි ජනප්‍රිය හින්දා.
මම මේ බීලා වැඩිවෙලා නිසා කියනවා නෙවෙයි. ඔය කියන මිනිස්සුත් සුදනෝ නෙවෙයිනේ.

මගේ තාත්තා හින්දා හරි, මම හින්දා හරි, අපි හරි ජනප්‍රියයි.මිනිස්සු අපිව දන්නවා අඳුනනවා.

මට මුලින්ම ඕක මැජික් එකක්. මට මුලින්ම ගොසිප් එකක් හැදෙනකොට මට වයස 18ක්වත් නෑ. එදා මම මාර විදිහට ෂොක් වුණා. හැබැයි අම්මා මගේ හිත හැදුවා.

ඒ ගොසිප් එක ලියපු කෙනා මට තාත්තලා දෙන්නෙක් ඉන්නවා කියලා තිබුණා. තාත්තා සල්ලාලයෙක්, අම්මා කොන්ද පණ නැති ගෑනියෙක් කියලා තිබ්බා.

තාත්තා හිටියේම මියුසික් ගැන පිස්සුවෙන්. පට්ට ලව්

හැබැයි එයා මටවත් අම්මටත් ඒ වගේ පිස්සුවෙන් ආදරේ කළේ නෑ‍. සමහර දවස්වලට එයාගේ ස්ටුඩියෝ එකට පොඩි පොඩි කෙල්ලො එනවා.

සමහරු යන්නෙ පාන්දර, එළිවෙනකන් බොනවා, ඩ්‍රග්ස් ගන්නවා.

මම අදටත් හිතන්නෙ තාත්තගේ ඒ ජරා පුරුදු තමා මටත් තියෙන්නෙ. මමත් ඩ්‍රග්ස් ගන්නවා, අනික බෝයි ෆෙරන්ඩ්ලාත් ලිමිට් එකක් නෑ මට.

සමහර වෙලාවට මට හිතෙනවා කොල්ලෙක් දැක්කම මූව මට සෑහෙන්න මදි කියලා. තව උන් අහිංසක වැඩී, ඉතින් මම උන්ට බූට් තියනවා

උන් අදටත් කියන්නෙ මට තියෙන්නෙ තාත්තාගේ ගතිගුණලූ. ඒ විදිහේ ජරා ගතිගුණලූ.

මම ගොඩක් කුඩුවලට ඇබ්බැහි වුණාම එක දවසක් මාව ඇල්ලු‍වා ……… පොලිසියෙන්. හැබැයි ඒ අංකල්ලා තාත්තාට තිබ්බ හිතවත්කම නිසා ඒක ප්‍රසිද්ධ නොකර ගෙදරින් ගෙන්නුවා. එදා තමයි අම්මා මාව එක්කන් වෙන දිහාවක ගියේ.

අවුරුදු ගාණක් මම පුනරුත්තාපනයේ හිටියා. මට මාර දුකයි ඉතින් ඒ දවස් මතක් වෙද්දි. මම අදටත් තාත්තට වෛර කරන්නෙ ඒකයි.

මේ මම විඳින දුකට වග කියන්න ඕනි එයා කියලමයි මට හිතෙන්නේ. මේක මහා අපා දුකක්…කිසිම කෙනෙකුට වෙන්න හොඳ නෑ…

More from GossipMore posts in Gossip »