Press "Enter" to skip to content

“…මම හැමදාම ආද⁣රෙ කරෙ නම් වෙනුරට විතරයි, මම අහුවුණා මේ ජරා මිනිහට, ගෑනියෙක් එක්ක මේ හොටෙල් එකේ.. කලින් වයිෆුත් කිව්වා පට්ට කපටියා කියලා ! මාත් පළිගන්නවා…” – නව පෙම්වතාගේ රෙදි පිළි ගළවමින් හංසමාලී බුකියේ තැබූ දරුණු සටහන

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ නවතම ආදර සම්බන්ධතාවය ද දෙදරා යාම පිළිබඳව වන පුවතක් අපි මීට මොහොතක පෙර ඔබට කිව්වා මතක ඇති.

පියුමිගේ පෙම්වතා ප්‍රගීත් තනුෂ්ක විසින් ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට මේ සම්බන්ධයෙන් වන පෝස්ට් කිහිපයක් ද එක් කර තිබුණා.

එම සටහන අනුව, පියුමි, ඇගේ පැරණි ජනප්‍රිය පෙම්වතා සමඟ නැවත වතාවක් සම්බන්ධතාවයක් අරඹා තිබෙනවා.

එසේම,
සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන්නෙ, “පියුමි නව පෙම්වතා දුන් දුරකථන, ස්වර්ණාභරණ සහ වාහනය ද රැගෙන මෙසේ පැරණි පෙම්වතා සමඟ පලා ගොස් ඇති” බවයි.

මේ අතර, පියුමිගේ ඉන්ස්ටග්රෑම් ගිණුම ද තාවකාලිකව ඇය විසින් අත්හිටුවා ඇති බව අපට නිරීක්ෂණය වුණා.

කෙසේ වෙතත්,
මේ පිළිබඳව මුනිවතින් සිටි පියුමි හංසමාලි හදිසියේ ම ඇගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබෙනවා.

එම සටහන පහතින් බලන්න…

Haha funny post මගෙ bf ගෙන් මන් සත පහක දෙයක් අරං නැ එයාගෙන් ගන්න තරම් එයාට කිසිම දෙයක් නැ.BMW එකත් මගෙඑයාට රත්තරන් බඩු අරං දුන්⁣නෙත් මම එයාගෙන් කිසිම දෙයක් මම අරං නැ.promise මෙ page වලට කියලා ගස්ස ගන්න gossip මෙවා.හැමොටම දැන ගන්න ඔනෙ මොකද්ද story එක කියලා නෙ.හා හෙට කියන්නම් ඔක්කටම එතකන් මම මෙ බලන් ඉන්නෙ මට වැටන gossips ටික මම හරි ආසයිgossips වලට.මම හැමදාම ආද⁣රෙ කරෙ නම් වෙනුරට විතරයි.එත් මට එයා නැති උනාම.මම හිතා ගත්තා ආයි අදරෙ කරන්නෙ නැ කියලා.එත් මම අහු උනා මෙ ජරා මිනියට මාට බොරැ ආදරයක් පෙන්නලා මාව රැවැට්ටුවා.අද උදෙ පනදුරෙ ගෙදර යනවා කිව්ව.මිනියා ගැනියෙක් එක්ක මෙන්න මෙ hotel එකෙ Haha එයා දන්නෙ නැ මම location hack කරන් බලන් ඉන්නෙ කියලා haha bro Prageeth Thanushka Mendis මම Piumi Hansamali ඔයාට බැ මාව අන්දන්න.ඔයාගෙ ex wife ත් කිව්වා පට්ට කපටි මිනියා නංගි ඔය මිනියා මාවත් රැවැට්ටුවා වගෙ මාවත් රැවාට්ටනවා කියලා.එත් මම නම් පිලි ගත්තෙ නැ.මෙ මිනියා මෙහෙම හොරෙක් බොරැ කාරයෙක් කියලා.පවු ඉතිං ගැහැනු අපි ඉක්මනට ඇන්දෙනවා නෙ ආදරෙන් බත් කටත් කැව්වම.ඉතිං මමඅහු උවා කමක් නැ .අද උදෙ ඔය location මාට්ටු උනාට පස්සෙ ඇත්තමයි මට දරා ගන්න බැරි දුකක් ඇවිල්ලා පාරෙ කැ ගගා ඇඩුවා මට එච්චරටම එ දුක දරා ගන්න බැරි උනා.එවෙලෙ තමයි මමex venura ට Call කරලා අඩ ආඩා කිව්වා අනෙවෙනුර මෙ මිනියා මට cheat කරා මට දරාගන්න බැ කියලා.පවු කිව්ව ගමන් මම ඉන්න තැනට හොයොගෙන ඇවිල්ල.මට අඩන්න එපා කියල⁣ා මගෙ ලග හිටියෙ එයා විතරයි.එයාආව වෙලෙ තමයි ඔය video call එක අරං ⁣මම පෙන්නුවෙ.මාත් පලි ගන්නව⁣ා.ඔයාගෙන් prageeth එනෙ වෙනුරට මොකුත් කවුරුත් කියන්න එප⁣ා.එයාට හැමදාම ඔනෙ උන මම සතුටින් ඉන්නවා දකින්න.ඉතිං එයා සතුටින් හිටියා මාව බලන් .එයා ආවෙ නැ මගෙ Afair එක මැද්දට.එත් අද ආවා මම පාරෙ අඩන වෙලෙ.මගෙ කදුලු පිහ දාන්න.

More from GossipMore posts in Gossip »