Press "Enter" to skip to content

ප්‍රේමවන්තියට කිරිපැකට් එකට වහ දාලා පොවලා මරලා වෛද්‍ය සිසු පෙම්වතා සයනයිඩ් ගහගෙන කුරුණෑගල වැව ළග මැරිලා ඉද්දී පොලිසිය හොයාගෙන! (VIDEO)

සුළු සිදුවීමක් මුල්කරගෙන තම පෙම්වතිය ඝාතනය කර, පෙම්වතාද සියදිවි නසාගැනීමක් පිළිබඳ සිදුවීමක් ඉහළ පොලිස් නිලධාරියකු විසින් වැඩමුළුවකදී හෙළිකර තිබෙනවා.

වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන එකිනෙකා සැක කිරීමෙහි අනිසි ප්‍රතිඵල පිළිබඳව මෙම වීඩියෝවෙන් විස්තර වනවා.

More from GossipMore posts in Gossip »