Press "Enter" to skip to content

ජනප්‍රිය ගායක මලිත් පෙරේරාට සමලිංගික ඇසුරකට ආරාධනාවක් ඇවිත්?

කවුරුත් ආදරය කරන නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වෙන මලිත් පෙරේරා සමාජ මාධ්‍යවල හරි ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක සමාජ ජාලාවලදි මලිත්ට පොඩි අකරතැබ්බයක් වෙලා තියෙනවා.

මලිත් පෙරේරාට ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ ආපු මැසේජ්වල ස්ක්‍රීන්ශොට් එකක් දාලා මලිත් ඒ බව කියලා තිබුණා.

එක්තරා තෘණයෙක් එවූ ඒ මැසේජ්වලට අනුව ඔහුට අවශ්‍ය කර ඇත්තේ මලිත් පෙරේරා සමඟ සමලිංගික ඇසුරක් පවත්වාගෙන යන්න. මලිත්ගේ නිරුවත් ඡායාරූප සහ ඔහුගෙ දුරකතන අංක ඉල්ලා මේ තරුණයා මලිත්ට කරදරයක් වී තියෙනවා.

මලිත් මේ ස්ක්‍රීන්ශොට් එක පල කර සඳහන් කර ඇත්තේ මෙවැනි මැසේජ් පැමිණියහොත් තමා බ්ලොක් කරන ලෙසයි.

ඒවා පහත සඳහන් වේ.

More from GossipMore posts in Gossip »