Press "Enter" to skip to content

ළහිරු වීරසේකර අත්අඩංගුවට

පොලිස් රාජකාරියට බාධා කරලා ?

අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද (09) පස්වරුවේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදීය.

අගෝස්තු 30 වනදා මරදානේ පැවැති විරෝධතාවයකදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.