Press "Enter" to skip to content

රටේම දරුවො වෙනුවෙන් තමන්ගේ කිරි දරුවා අරන් පාරට බැස්ස ඒ තාත්තා අද කූඩුවේ..!

රටේම දරුවො වෙනුවෙන් තමන්ගේ කිරි දරුවා අරන් පාරට බැස්ස ඒ තාත්තා අද කූඩුවේ..!

මැයි 09 දා ගෝල්ෆේස් භූමියේ හිටිය මොහු අත්තනගල්ල සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාරගේ නිවසට පහර දුන්නැයි කියා බෙම්මුල්ල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට අරන්.
මැයි 09දා ඔවුන් ගෝල්ෆේස් භූමියේ සිටින රූපරාමු පවතින අතර ඔහුගේ බිරිඳ අසා සිටින්නේ ගෝල්ෆේස් භූමියේ සිටි තම සැමියා අත්තනගල්ලේ පිහිටි නිවසකට පහර දෙන්නේ කෙසේද යන්නයි.

උපුටාගැනීම මෙලනි ගුණතිලක

More from GossipMore posts in Gossip »