Press "Enter" to skip to content

ශවේන්ද්‍ර ට ගෞරව නාමයක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අස්ගිරි මහා විහාරයෙන් ගෞරව නාමයක් පිරිනමා තිබේ.

ඒ “මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර” ගෞරව නාමයයි.

රට, ආගම හා ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම උදෙසා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.