Press "Enter" to skip to content

ගෝල්ෆේස් එකේ රනිල්ගේ මුහුණු දාපු සරුංගල් උඩ යවයි! පොලිසිය ඇවිත් සරුංගල් යවන එක නවත්වන්න කියයි! මිනිස්සු විරෝධය පළ කරයි! (VIDEO)

අද දින ගෝල්ෆේස් පිටියේ ජනතාව විවිධ සරුංගල් උඩ යවන ආකාරයක් දැකගන්නට ලැබිණ.

එහිදී මර්දනයට විරෝධය පළ කරමින් විවිධ වැකි එම සරුංගල්වල සටහන්ව තිබූ අතර පොලිසිය පැමිණ ඊට විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකි විය.

https://www.facebook.com/119154468144820/posts/pfbid0LisUXpDzU5jYvNm62bho73zuwStYmEGfqwAHeM6YwZsoLN4zdyQW8Xvpfps5vxk5l/

More from GossipMore posts in Gossip »