Press "Enter" to skip to content

‘පරණ එකාට රටිං පනින් හරි පුලුවං උනා. මූට නං රටිං පනින්නත් බැරි වෙනවා..’ – රැට්ටාගෙන් දරුණු අනතුරු ඇගවීමක්..

‘පරණ එකාට රටිං පැනගන්න හරි පුලුවං උනා. මූට රටිං පැනගන්නවත් බැරිවෙනවා’ යයි ප‍්‍රකට සමාජ ජාල ක‍්‍රියාකාරී රතිදු සේනාරත්න හෙවත් රැට්ටා පවසයි.

ගාළු මුවාදොර අරගලයේ ප‍්‍රධානියෙකු වන ඔහු තම සමාජ ජාල ගිණුමේ ඔහු මෙම සටහන තබා ඇත.

More from GossipMore posts in Gossip »