අරගල භූමියේ ලෝකෙටම පේන්න නිරුවත් වූ ගැහැණිය කවුද?(වීඩියෝ)
අරගල භූමියේ චානු නිමේෂා රැකියාවට යද්දී සුජීව ගමගේ වෙන අදභූත කතාව මෙන්න
ගෝල්ෆේස් අරගල භූමියේ කාන්තාවක ලෙස වෙස් වලාගෙන සිටින පුද්ගලයකු ඇලුමිනියම් වැඩ කිරීම සඳහා නිවෙස් වලට යන එන බව අපට විවිධ පාර්ශ්වයන්ගෙන් වාර්තා විය. මේ පුද්ගලයා රූපවාහිනි මාධ්‍ය ඔස්සේ අරගල භූමියේ මාධ්‍යහමු තුළ කාන්තාවක ලෙස පෙනී සිටින බැවින් මේ පිළිබඳ සොයා බලන ලෙසද අපට ඉල්ලීම් ලැබුණි.
උඩුකය වසා සිටි හැට්ටය ඔසවා සිය උඩුකය ලොවටම පෙන්වයි
විශේෂයෙන්ම පසු ගිය 21 වැනිදා අලුයම් කාලෙයේ ජනාධිපති ලේකම් කාර්යාල ගොඩ නැගිල්ල මුදා ගැනීමට සිදු කළ හමුදා මෙහෙයුමෙන් පසු රූපවාහිනී කැමරා මධ්‍යයේ උඩුකය වසා සිටි හැට්ටය ඔසවා සිය උඩුකය ලොවටම පෙන් වූයේ මොහු බව අපට දසතින් වාර්තා වන්නට විය.
මෙම පුද්ගලයා සිය නිවෙස්වල වැඩට පැමිණ තමා හදුන්වා දුන්නේ සුජීව ගමගේ නමින් බවද ඒ කීප දෙනකු අප සමග පැවසීය. චානු නිමේෂා නමින් අරගල භූමියේ පෙනී සිටින මේ පුද්ගලයා සැබවින්ම කවුරැද? ඔහු හෝ ඇය සැබවින්ම ගැහිනියක්ද? පිරිමියෙක්ද?

මේ පැනයට පිළිතුරු සොයා ගිය අපට, 1988/89 කාලයේ මෙරට වෙලාගත් භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරලිකරුවකු ලෙස පුහුණු කළ පුද්ගලයකු අවුරුදු 30කට පසු ගැහැනියක වූ අපූරු පුවතක් වාර්තා වුණා.
මේ ඒ කතාවයි…..






