නව ගෑස් මිල ගණන් මෙන්න
කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට එම මිල අඩු කිරීම ක්‍රියාත්මකයි.
ඒ අනුව රු. 4910ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල 4,664කි.
කිලෝග්‍රෑම් 12.5ක් නව ගෑස් සිලින්ඩරයක් රුපියල් 246කින් පහළට
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 99කින් පහළට
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් පහළට






