Press "Enter" to skip to content

කලින් කාමරේ හිටපු සමිතට චිරන්ත නිසා සිදු වූ දේ මෙන්න..කාවින්ද්‍යා සියල්ල හෙළිකරයි

සමිතාගේ සහ චිරන්තගේ ආදර කතාව දැන්නම් ඔබට අලුත් දෙයක් නෙවෙයිනේ.බොහෝ කාලෙකට කලින්නම් මේක රහසක් විදියට තිබුනත් ආද වෙනකොට ඔවුන්ගේ කැදැල්ලේ සිදුවෙන හැම දෙයක්ම වගේ සමාජ මාධ්‍ය තුල දැකගන්න ලැබෙනවා.ඒ වගේම සමිතා ගැන බොරු පුවත් මැවෙන එකත් දැන් ටිකක් අඩුවෙලා තියෙන්නේ.

ඉතින් සමිතාගේ හා චිරන්තගේ කතාව දැනගත්තට පසුව මේක රටේම ප්‍රධාන මාතෘකාවක් වුනා.ඊටපස්සේ හැමෝම කිව්ව කතාවක් තමයි මේ දෙන්නනම් පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ.අම්මයි පුතයි වගේනේ වයස් පරතරය වැඩියි කියලා.හැබැයි මේක ප්‍රශ්නයක් වුනේ සමිතාගේ පවුලේ අයටවත් චිරන්තගේ පවුලටවත් නෙවෙයි.මේවා බලාගෙන පැත්තකට වෙලා ඉන්න මිනිස්සුන්ට.

ඒවාට උත්තර දුන්නු සමිතා කිව්වේ මෙහෙම කතාවක්.

පහුගිය කාලේ සිද්දවුන දේවල් වලින් දැනගත්තා මිනිස්සු කවුද කියලා.
හොඳයි වගේ එලියට පෙන්නගෙන හිටියට ඇතුලෙන් අපිට කතා හදන ඉරි, සියා කරනවා.නමුත් හදවතින්ම අපිට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ට මොනවත් කියන්නේ නැහැ.ඔවුන් සොයන්නේ මගේ ගීත මිසක් පෞද්ගලික ජිවිතේ ගැන ඔවුන්ට වැඩක් නැහැ.චිරන්තයි මමයි මගේ දරුවෝ දෙන්නයි ඉතාමත්ම සතුටින් කාලය ගතකරනවා.මඩ ගහ ද්දී තවත් ශක්තිමත් වෙනවා කියලා කතාවක් තියනවානේ.මගෙයි චිරන්තගෙයි සම්බන්දය දැනගත්ත දවසේ ඉඳලා සමහර මිනිස්සු කොච්ච්ච්ර නින්දා අපහස කරලා තියනවාද.ඒ කාටවත්ම මම මුකුත්ම කියන්නේ නැහැ. අපේ පවුලට ආදරේ කරන ඇයට හැමදාම සතුට සැනසීම ලැබෙන්න ඕන.

අපිට ඉසිරියා කරලා මඩ ගහන මිනිස්සුන්ට කිසිම ආත්, මේක සතුටක් සැනසීමක් ලැබෙන්න එපා.වයස කියන්නේ ඉල්ලකම් දෙකක් විතරයි කියලා නොදන්නා අයට තේරුම් කරන්න දෙයක් නෑ.

අම්මාගේ සැමියා ගැන කාවින්ද්‍යා කිව්වේ මෙහෙම කතාවක්.

මම එයාට ආදරේට කියන්නේ චිනෝ කියලා.අපේ ජිවිත වලට අලුතින් එකතුවෙලා සතුට අරගෙන ආවේ එයා.හැමෝම කියන විදියට වයස කියන්නේ ප්‍රශ්නයක් කියමුකෝ. ඊටවඩා මේ රටේ කතාකරන්න ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද.චිනෝ අපිත් එක්ක එකතු වුනාට පස්සේ අම්මා ගොඩක් සතුටින් ඉන්නවා.ඒකාලේ කන්න විතරක් කාමරෙන් එලියට ආපු අම්මා දැන් ඉන්න විදිය දැක්කම කොච්චර සතුටුද කියලා දන්නේ අපි විතරයි.

More from GossipMore posts in Gossip »