Press "Enter" to skip to content

රටින් පිටවෙන්න හැදූ අරගලකරුවෙකු ගුවන්‍ යානයේ දී අල්ල ගනී (වීඩියෝ)

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ ධනීස් අලීට සිදු වූ දේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඉකුත් 13 වනදා බලහත්කාරයෙන් ඇතුළු වී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කළ ධනීස් අලී නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපොළින් විදෙස්ගතවීම සඳහා ගුවන් යානයකට ගොඩවී සිටියදී එලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඩුබායි බලා යාමට උත්සාහ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.