Press "Enter" to skip to content

රනිල් කැම්පේන් එක ලිව්වා! පත්තර 3ක දැම්මා! චමුදිත නාට්ටාමිත් එක ටීවී එකේ කියෙව්වා! ඔක්කොටම නඩු ‘කමින් සූන්’! එකවුන්ට් එකට පිටරටින් ආවා කියපු කෝටි හතරහමාර ගැන රැට්ටා කතා කරයි! (VIDEO)

තමන්ගේ ගිණුමකට පිටරටකින් මුදල් එවා ඇති බවට මාධ්‍ය විසින් වාර්තා කළ පුවත සම්බන්ධයෙන් රතිදු සේනාරත්න හෙවත් ‘රැට්ටා’ විසින් පළමුවරට අදහස් දක්වා තිබේ.

හෙතෙම පෙන්වා දෙන්නේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත්, ඊට එරෙහිව තමන් නඩු පවරන බවත්ය.

පහත ලින්ක් එකෙන් වීඩියෝව බලන්න

https://www.facebook.com/watch/?v=749283982956124