අරගලකරුවන් මේ වනවිට රූපවාහිනිය වටලා තිබේ. ඉන් පසු ඔවුන්ට රූපවාහිනියට පැමිණ මාධ්‍ය හමුවකට සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබේ. අරගලකරුවන් පවසන්නේ මින් ඉදිරියට රූපවාහිනිය ස්වාධීනව ප්රවෘත්ති ප්‍රචාරය කළ යුතු බවයි.

අරගලකරුවන් රූපවාහිනිය අල්ලාගත් බව පවසයි
More from GossipMore posts in Gossip »
- 11 වසරේ සිසුන් දෙදෙනා ගිය යතුරුපැදිය මකුළුදූවේදී දුරකථන කණුවක ගැටෙයි
- මරණය පරදා ජීවිතය දිනූ හැටි – 11 හැවිරිදි දරුවා සහ බිළිඳා බේරාගත් සංවේදී මෙහෙයුම
- යතුරුපැදියේ වේගය වැඩි කිරීමට වැඩකෑලි දැමූ දහම්නෙත් අවසන් ගමන් යයි
- ඇදහිය නොහැකි මුදලකින් වාහන මිල ඉහළට
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න





