Press "Enter" to skip to content

තත්ත්වය උණුසුම්! රටටම හදිසි නීතිය! බස්නාහිරට ඇදිරිනීතිය!

මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරිනීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කරයි.