Press "Enter" to skip to content

දැඩි ආරක්ෂාවක් මැද ගෝඨා මාලදිවයිනෙන් බහින වීඩියෝව එළියට එයි! ගුවන්තොටුපොළේදී විරෝධයකුත් එල්ල වෙයි! (VIDEO)

ලංකාවෙන් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ලඟාවී ඇති අතර එහිදී එරට ආරක්‍ෂක අංශ වල දැඩි ආරක්ෂාව මත මාලේ ගුවන් තොටුපලින්‍ එලියට රැගෙන ගොස්‍ ඇත.

මේ අවස්ථාවේදී වීඩියෝ කළ පිරිස රාජපක්ෂවරුන්ට බැනවදින ආකාරයද දැකගන්නට ලැබිණ.

LINK HERE

https://www.facebook.com/watch/?v=409226681158214

https://m.facebook.com/story.php?story_fbid=5891758697519896&id=100000574726504