Press "Enter" to skip to content

දරුවා ලෙඩ වෙලා දවස් 4ක් පෝලිමේ හිටියා ඉස්පිරිතාලෙට යන්න තෙල් ටිකක් ගන්න! වැඳලා ඉල්ලුවත් තෙල් ටිකක් දුන්නේ නෑ! මුන් තෙල් තියාගෙන දෙන්නේ නෑ! මම ගුරුවරියක්! මට කතා කළේ ‘හු….’ කියලා කුණුහරුපෙන්! පොලිසියේ ඉන්නේ කොන්ද පණ නැති අයද? (VIDEO)

තම රෝගී දරුවා රෝහලට රැගෙන යෑමට ඉන්ධන ලබාගැනීම සඳහා දින හතරක් තිස්සේ පෝලිමේ රැඳී සිටි කාන්තාවක් තමන් පත්ව සිටින අපහසුතාව පිළිබඳ අදහස් දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

වීඩියෝව මෙතනින් බලන්න

https://www.facebook.com/1291591602/videos/813512826241874/

More from GossipMore posts in Gossip »