Press "Enter" to skip to content

යොහානි ලංකාවේ තත්ත්වේ ලෝකෙටම කියයි

ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි විසින් ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව ලෝකටෙ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඇය මේ බව සදහන් කළේ ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.