Press "Enter" to skip to content

කොන්දේසි 3ක් යටතේ හෙට සිට ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළට

කොන්දේසි 3ක් යටතේ හෙට (05) සිට ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගෑස් පිළිබඳව සිදුකළ පරීක්ෂණ වාර්තා අනුව අදාළ තාක්ෂණික කමිටුව එම නිර්දේශ නිකුත් කර ඇති බවය.

අදාළ කොන්දේසි වන්නේ,

1. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම

2. නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගද සුවඳ හඳුනා ගැනීම සඳහා මාර්කප්ටන් අඩංගු කිරීම

3. මෙම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර Serial Number කර පාරිභෝගික කටයුතු අධිකාරියට ලබාදීම

මෙරට ගෑස් අලෙවි කරන වෙළෙඳ සමාගම් දෙක වෙත මෙම කොන්දේසි අදාළ වෙයි.

More from GossipMore posts in Gossip »