Press "Enter" to skip to content

දෙවෙනි ඉනිමේ රදීෂ් යුග දිවියට? (PHOTOS)

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ඉතාමත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක්. ඒ වගේම තමයි මෙහි රංගනයෙන් දායක වන කලාකරුවන් ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

මේ අතර දෙවැනි ඉනිම රදීශ්ගේ චරිතය නිරූපණය කරන ඉෂාර මධුෂාන් මේ දිනවල අතිශය ජන්‍රපිය චරිතයක්.

මොහු මංගල ඇඳුමින් සැරසුණු ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා.

බොහෝ දෙනා පවසා තිබුනේ ඔහු විවාහ වී ඇති බවයි. නමුත් මේ ගැන හොයලා බලද්දී අපට නම් වාර්තා වුණේ මේක photo shoot එකක් පමණක් කියලයි.

මේ අපූරු ඡායාරූප පෙළ ලබාගෙන තිබුණේ ලංකාවේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ලක්මාල් සිංහාරගේ විසින්.

එම ඡායාරූප පහතින්,

More from GossipMore posts in Gossip »