Press "Enter" to skip to content

පුදුම රටක්..! මේ බලන්න මහ දවල් ප්‍රසිද්ධියේ කොල්ලෙකුට පහර දෙන හැටි! ගුටි කාපු කොල්ලා මරණයටත් පත් වෙලා! (VIDEO)

තරුණයකු විසින් කුරුණෑගල ප්‍රදේශයේදී කළ පහර දීමක් හේතුවෙන් එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ රුමේෂ් රංගන නැමැති තරුණයෙකි.

බහින්බස්වීමක් මෙම සිද්ධියට හේතුවී ඇති අතර මහදවල් ප්‍රසිද්ධියේම පහර දෙන ආකාරය සීසීටීවී දර්ශනවලින් තහවුරු වී ඇත.

https://fb.watch/9mEyzM3Fzg/

More from GossipMore posts in Gossip »