Press "Enter" to skip to content

යූටියුබ් හොල්ලපු “රැට්ටා” යුග දිවියට ?

ඡායාරූප පෙළකුත් එළියට එයි..

යූටියුබ් හි උඩ පහළ යන ඔබට “රැට්ටා” ව අනිවාර්යෙන්ම මුණ ගැහිලා ඇති.. යූටියුබ් කලාව වෙනස් අතකට අරන් ගිය රැට්ටාට “ට්‍රෙන්ඩින් රැට්ටා” කියලත් ගොඩක් අය කියනවා.

කොහොම වුණත්, පසුගිය දවසක රැට්ට “විවාහ වුණු” බව කියමින් අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.

කොහොම වුණත්, මේක “ෆොටෝ ෂූට් එකක්” පමණක් බවයි අපිට දැනගන්න ලැබුණේ