Press "Enter" to skip to content

රෝහල්ගතව ප්‍රතිකාර ලබන තාත්තාගේ උපන්දිනයට දුව සුබ පැතූ හැටි

ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටියි. මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන නාඩගම්කාරයෝ හි කුකුළා ලකුණ මුදලාලිගේ චරිතය හරහා ගිරිරාජ් කෞෂල්‍ය රසිකයන් අතරට පැමිණියා. ඊයේ (13) ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය දියණිය අමන්ද්‍යා උත්පලී සිය ෆේස්බුක් ගිණුම තුළින් සුභ පතා තිබුණේ මේ විදිහට.

“පියාණෙනි මා

නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා..

සුබම සුබ උපන් දිනයක් වේවා තාත්තේ..”

image a168bdf5c3
More from GossipMore posts in Gossip »