Press "Enter" to skip to content

නාවින්නේ පුද්ගලයකු කපා දමන වීඩියෝවක් පිටවෙයි (වීඩියෝ)

(අවවාදයයි – සංවේදී දර්ශන ඇතුළත් වේ ) නාවින්න, දේවානන්ද පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා දමා තිබේ.

පොලීසිය පැවසුවේ සොරකමකට සම්බන්ධ දෙපිරිසක් අතර ආරවුලක් හේතුවෙන් මෙය සිදුව ඇති බවයි.

නිතර නිතර සිදුවන මෙවැනි සිදුවීම් නිසා සිය ජීවිත පවා අවදානමකට ලක්ව ඇති බවත්, අදාළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසත් ප්‍රදේශවාසීහු පොලීසියෙන් ඉල්ලා සිටිති.

වීඩියෝ අනුග්‍රහය – නිවුස් ෆස්ට්