Press "Enter" to skip to content

මනුස්සකම පෝස්ට් එකකට සීමා කරන්න එපා (වීඩියෝ)

මිහිර Live ඇවිත් කියපු සැර කතාව මෙන්න

ප්‍රවීණ රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මියගිය බවට වන අසත්‍ය පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එම පුවත සාවද්‍ය බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සරත් චන්ද්‍රසිරි ගැන ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීම නතර කරන ලෙස ඉල්ලමින් රංගන ශිල්පි මිහිර සිරිතිලක ද ලයිව් වීඩියෝවක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබේ.

එම විඩියෝව පහතින්…

https://www.facebook.com/gr.mihira/videos/269191585223131/?t=2

More from GossipMore posts in Gossip »