Press "Enter" to skip to content

දුවගේ ළාබාල පෙම්වතා අම්මාගෙනුත් නිරුවත් ඡායාරූප ඉල්ලලා

පාසල් සිසුවියකගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ලබාගත් නි’රුවත් වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් පෙන්වා එම පාසල් සිසුවියට ලිං’ගික ත’ර්ජනය කළ සැ’කකරුවකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව නුවරඑළිය මහෙස්ත්‍රාත් ජී.ජී. ප්‍රදීප් ජයසිංහ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැ’කකරු 12 දින දක්වා ර’ක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නි’යෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

සැ’කකරු සමාජ මාධ්‍ය හරහා පාසල් සිසුවිය සමඟ දැන හඳුනාගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගැනීමෙන් අනතුරුව පාසල් සිසුවියගේ නි’රුවත් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැ’කකරු විසින් ගෙන්වාගෙන ඇත.

ගෙන්වා ගන්නා ලද සියලුම වීඩියෝ දර්ශන යළිත් පාසල් සිසුවිය වෙත යවා ඇති මෙම තරුණයා එම පාසල් සිසුවියට ලිං’ගික ත’ර්ජ නය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මවට දැනුම් දී ඇත.

පාසල් සිසුවියගේ මව විසින් සැ’කකාර තරුණයාට දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවේ මවගෙන්ද එලෙස වීඩියෝ දර්ශන කිහිපයක් ඉල්ලා ඇත.

ඒ අනුව මව විසින් නුවරඑළිය පොලිසියට කරන ලද පැ’මිණිල්ලක් අනුව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සමඟ මෙම තරුණයාව ඉතා සු’ක්ෂ්ම ලෙස නුවරඑළිය වෙත කැඳවා ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

More from GossipMore posts in Gossip »