කවුරුත් කතාබහා වන ඡායාරූප පෙළේ කතාව මෙන්න
මේ දවස්වල බුකියේ කතාබහට ලක්වන මේ ඡායාරූප පෙළ සමහර විට ඔබත් දකින්න ඇති.
නිරුවත, අඩනිරුවත කියන දේ “සංස්කෘතියට පටහැනි” සහ “සදාචාරාත්මක නැහැ” කියලා කවුරු කියනවා වුණත්, දැන් දැන් මේ විදිහේ ඡායාරූප මුහුණු පොතේ වැඩි වැඩියෙන් හුවමාරු වෙනවා දැක ගන්න පුළුවන්.
මේ ඡායාරූප පෙළේ ඉන්නේ ඉන්දීය තරුණියක් බවයි ගොඩක් දෙනෙක් කියන්නේ. Himesh Dilshan, Youth Cinematic විසින් නිමවුම් කරපු මේ ඡායාරූපවල තියෙන විශේෂත්වය නිසාම ඒවා වේගයෙන් පැතිර යන එක පුදුමයකුත් නෙවෙයි.