Press "Enter" to skip to content

මහ බැංකු අධිපතිට කැබිනට් ඇමැතිවරයකුගේ බලතල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසින් මහ බැංකු අධිපතිවරයාට කැබිනට් ඇමැතිවරයකුගේ බලතල ලබාදී ඇත. එසේම ඔහු රජයේ ප‍්‍රමුඛතාවය අනුව 05 වැනි තැනට පත්කර ඇත.