Press "Enter" to skip to content

පවුල කැඩුවේ නිල්මිනී බව මධු ප්‍රථම වතාවට කියයි

රටටම හැංගූ රහසක් දුවගේ 20 වැනි උපන්දිනේ දා මධූ එළියට දායි

මධුමාධව අරවින්දගේ සහ රංගන ශිල්පිණී නිල්මිණී තෙන්නකෝන්ගේ ආදරණිය දියණියගේ 20 වැනි උපන් දිනය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් මධුමාධව අරවින්ද තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.එම සටහන පහතින් දැක්වේ.

කඩුව දුන්න දා වැද්දට දෙකඩ උන
වැද්දත් මැරුන මම ගැයුවා නිහඩ බන
දුව දැන් ලොකුයි දැනගන්නට ඇත්ත ගැන
මට උන දේ කිසිවෙකුටත් නොවෙනු මැන

විසි වසරක් නිහඩව දුව නිසා මම
“ගිල ගෙන ඇත්ත “ඇහුවා අපහාස හැම
ඉවසල ඉවසලා ඉවසනු බැරි උනම
උත්තර දෙන්න සිදු වෙනවා මට මෙහෙම

වැරද්දුව නිසා මම එලවල දැම්මා
නිහඩව ඉවසුවේ හින්දයි දරු පෙම්මා
මසකට වරක් බොරු කියනව නැත නිම්මා
කූඩුව අපේ ගිනි තිබ්බේ නුබෙ අම්මා

ස්වේතගෙ තාත්තා..
මදු මාදව අරවින්ද…

කූඩුව ගිනි තිබ්බ කෙනාම,
මසකට වරක් විසිවසරක් තිස්සේ කරන අපහාසවලට…
උත්තර දෙන්න…. මටත් වෙනවා දුවේ…..

ඔබට සුබ උපන් දිනයක් දුවේ 
ඔයාලට හරියනවා..
තව එක වරක් බොරු කිව්වොත් අම්මා
තාත්තට කට අරින්න වෙනවා…

More from GossipMore posts in Gossip »