Press "Enter" to skip to content

පිරිමින් අට දෙනෙකු සමග දරුවෝ අටක් හදපු 29 හැවරදී තරුණිය

ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන අපූරු පුවතක් මේ වන විට ලෝකයේම කතාබහට ලක්වන පුවතක් බවට වාර්තා වනවා. ඇතැම් කතා හරිම අසාමාන්‍ය ඒවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ සමාජය අසාමාන්‍යයි කියන කතාවක් ගැන. කතා නායිකාව Yalancia. වයස අවුරුදු 29යි. දරුවෝ අට දෙනෙකුගේ අම්මා කෙනෙක් තමයි Yalancia කියලා කියන්නේ.

මේ කතාව අසාමාන්‍ය කතාවක් කියන්න හේතුව තමයි මේ දරුවෝ අට දෙනාගේ තාත්තලා එක්කෙනෙක් නොවීම. පිරිමි අට දෙනෙක් දාව තමයි මේ දරුවෝ ඉපදෙන්නේ. කොහොම නමුත් මේ කතාව ඇය නම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පිරිමි දරුවෝ 8 දෙනාම විවිධ පුද්ගලයින්ගේ දරුවෝ කියලා තමයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයට පළමු දරුවා බිහි වෙන්නේ Yalancia ට අවුරුදු 17 දී. පුතාලාම 8ක් ඉන්න ඇය දරුවෝ එක්ක ඉන්න ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පලකරන බවත් ඉන් විවිධාකාර ප්‍රතිචාර ලැබෙන බවත් තමයි ඇය කියන්නේ. Mike තමයි එයා සහකරු.

Yalancia, 29, is a mum-of-eight boys but is sick of people assuming they don't all have the same dad
Yalancia and Mike had their first child together when she was 17, and aim to have a total of ten
More from GossipMore posts in Gossip »