කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසට සේවය කළ වෛද්‍ය ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.
කොවිඩ් තත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක සිටි ඔහු පසුගියදා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ද යොමු කර තිබුනේ එහි ඇති විශේෂ ශ්වසන උපකාරක යන්ත්‍රයක ප්‍රතිකාර ලබාදීම සඳහායි.
source – hirunews.lk






