Press "Enter" to skip to content

සන්තුෂ්ටත් කොරෝනා

මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාටද මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත.

ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.

මීට පෙර බී ඇන් එස් සංගීත කණ්ඩායමේ සාමාජික භාතිය ජයකොඩි මහතාට ද කොරෝනා වයිරසය ආසාදන විණි.