Press "Enter" to skip to content

අවුරුදු තුනහමාරක දැරියක් කොවිඩ් මාරයාට බිලි වෙයි

අම්බලන්ගොඩ, දේවගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් ද කොවිඩ් ආසාදිතව මියගොස් තිබේ.

ඇය මීට පෙර ලියුකේමියා රෝගයෙන් ද පීඩා විඳි දැරියකි.

දැරියගේ අවසන් කටයුතු ගාල්ල, දඩැල්ල ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

More from GossipMore posts in Gossip »