රටේම සිටින උසස් පෙළ ශිෂ්‍යන්, සාමාන්‍ය පෙළ ශිෂ්‍යන් ඉලක්ක කරමින් ෆයිසර් එන්නත විදීමේ හැකියාව තිබියදී, ෆයිසර් හම්බන්තොටට වෙන් කළේ කිනම් විද්‍යාවකට අනූවදැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රශ්න කරයි.
ඒ මහතා මෙසේ ප්‍රශ්න කරනු ලැබුවේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදීය.
එම එන්නත විදීම හම්බන්තොටින් පටන් ගැනීමට කොවිඩ් 19 නැත්නම් සාර්ස් 2 කියන වෛරසය හා හම්බන්තොට අතර ඇති සම්බන්ධය කුමක්දැයි විමසා සිටින ඔහු එය කරුණාකර පැහැදිළි කරන ලෙසත් මේ විමසීමට ඔවුන් සමඟ තරහ නොවන්නැයිද ඉල්ලීමක් කරයි.
වැඩිදුරටත් ඔහු මෙසේද කියා සිටී
source – srilanka mirror
.






