Press "Enter" to skip to content

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සීඅයිඞී කැඳවයි

සෞඛ්‍ය අංශයේ මේවන විට බරපතල වංචා සිදුව ඇතැයි සමාජ මාධ්‍ය මගින් ප‍්‍රකාශ කිරීම සම්බන්ධව ප‍්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද (31දා)අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඇත.

diwaina

More from GossipMore posts in Gossip »