Press "Enter" to skip to content

රටම කම්පා කරමින් තවත් හෙද පාලිකාවක් කොරෝනාවට බිළිවෙයි

56 හැවිරිදි දෙදරු මවක් වූ ඇය

මිනුවන්ගොඩ මූලික රෝහලේ සේවය කළ හෙද පාලිකාවක කොවිඩ්-19 වැළඳී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මිනුවන්ගොඩ මූලික රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි හෙද පාලිකාවක් මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති අතර මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය 56 හැවිරිදි දෙදරු මවක් වනවා.