Press "Enter" to skip to content

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කළ බවය.

අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

More from GossipMore posts in Gossip »