Press "Enter" to skip to content

අධෝ වාතයෙන් ලෙඩ සුව කරන ජනප්‍රිය දේවගැතිවරයා

දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ කියන ගමේ ඉන්න දේවගැතිවරයෙක් තමයි තමයි ක්‍රිස්ට් පැනලොප් කියන්නේ. මේ දේවගැතිවරයා මේ දවස් වල ගොඩක් ජනප්‍රයයි. ඒ ඔහුගේ අලුත්ම ලෙඩ සුව කරන “ක්‍රමවේදය” නිසා.

ඒ ක්‍රමවේදය තමයි “රෝගීන්ගේ මුහුණට ලං කරලා අධෝ වාතය යවන එක ”

ඔහු මේ දවස් වල ලිපෝපෝ කියන ගමේ කොයි තරම් ජනප්‍රියද කියනව නම් ඔහුගේ මේ අධෝ වාත ප්‍රතිකාරයට නොම්මර ගත්තත් මිනිසුන්ට සති දෙක තුනක් බලාගෙන ඉන්න සිද්ධ වෙන බවයි වාර්තා වන්නේ.

ඊටත් වඩා ඔහුගේ “අධෝ වාතය ” බෑග් වලට අල්ලගෙන මිනිස්සු ගෙදර පවා අරන් යනවලු.

ඔහුගේ වාතයෙන් පිටවන වාතය දුර්ගන්ධයක් නොවන නමුත් ශුද්ධ බව ජනතාව කියා සිටින බවයි වර්තා වන්නේ.

මේ පිළිබඳව දේවගැතිතුමා පවසා සිටියේ තම අනුගාමිකයන් මත හිඳගෙන හෝ සිටගෙන සිටින විට ශුද්ධාත්මයාණන් වහන්සේ භාරව සිටින හෙයින් ඔවුන්ට වේදනාවක් දැනෙන්නේ නැති බවයි.

More from GossipMore posts in Gossip »