Press "Enter" to skip to content

සඳුදා සිට අපි රට වහනවා.. ඊට කලින් රට වහන්නැයි ජනාධිපතිට දැනුම් දෙනවා

සඳුදා සිට රට වසා දැමීමට කටයුතු කරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

වෘත්තීය සමිති රාශියක් එක්ව සඳුදා සිට මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද ඔහු සදහන් කරයි.

එදිනට පෙර රට වහන්නැයි ජනාධිපතිවරයාට බල කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කලේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

More from GossipMore posts in Gossip »