Press "Enter" to skip to content

කොවිඩ් වැලඳී මියගිය ගැබිනි මව්වරුන් සංඛ්‍යාව 20ක් දක්වා ඉහලට

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ගැබිනි කාන්තාවන් 20 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව කාසල්වීදිය කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසයි.

ඔවුන් සියලු දෙනාම මරණයට පත්වී ඇත්තේ කොවිඩ් 3වන රැල්ලෙනි.

විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා වැඩිදුරටත් සඳහන් කළේ එලෙස මියගොස් ඇති සියලු ගැබිනි කාන්තාවන් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන නොමැති බවය.

More from GossipMore posts in Gossip »