Press "Enter" to skip to content

මගේ හුස්ම හිරවෙනවා, මම හිතුවා මම මැරෙයි කියලා

නයනතාරා කොවිඩ් වෛරසයෙන් අසාධ්‍ය වී රෝහලට ඇතුළත් කරයි

ජනප්‍රිය නිළි නයනතාරා වික්‍රමාරච්චි කොවිඩ් වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඇය විසින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ.

ඇය සදහන් කරන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සුළුවෙන් සලකමින් කටයුතු නොකරන ලෙසටත්, සියලු ටෙලි නාට්‍යවල රූපගත කිරීම් නවත්වන ලෙසටයි.

සම්පූර්ණ වීඩියෝව පහතින්…..

https://www.facebook.com/watch/?v=129591812624773

More from GossipMore posts in Gossip »