Press "Enter" to skip to content

නයනතාරා වික්‍රමාරච්චිට කොරෝනා

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නයනතාරා වික්‍රමාරච්චි හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඇය මේ පිලිබඳ සිය මුහුණු පොතේ සටහන් කර තිබෙනවා.

ඒ අනුව ඇය සිය නිවසේ සිට නිරෝධායනය වන බවත් ඇයගේ ආශ්‍රීතයින් අදාල කොරෝනා පරීක්ෂණ සිදු කරගන්නා ලෙසත් ඇය පලකළ ෆේස් බුක් පණිවිඩයේ සටහන්.

More from GossipMore posts in Gossip »