Press "Enter" to skip to content

සමූහ ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය ඇවිල්ලා

ඩෙල්ටා ප්‍ර භේදයට අභියෝග කිරීමට රජය ගත් තීරණයත් සමග දිනකට මළ සිරුරු 150 -200 අතර ගණනක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව පවසයි.

මහාචාර්ය සුනෙත් මහතා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජාරෝග අංශයේ මහාචාර්යවරයාය.

වසංගත රෝග විද්‍යාඥයෙක් හා පර්යේෂණ විද්‍යාඥයෙක් ලෙසද ඔහු ප්‍රකටය.

More from GossipMore posts in Gossip »