Press "Enter" to skip to content

ඩෙල්ටා කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසාදැමේ

ඩෙල්ටා කොවිඩ් ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දින 10 කට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.

එසේම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවක සේවිකාවන්ට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමුවී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසයි.

More from GossipMore posts in Gossip »