කැපිටල් මහරාජා සමූහයේ සභාපති සභාපති ආර්. රාජ මහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රපාත්ත වන විට ඒ මහතා 78 වන වියේ පසු විය.
රාජ මහේන්ද්‍රන් මහතා අසනීප තත්ත්වයෙන් දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබිණි.
කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති වන ඔහු, ඊට අයත් සමාගම් රැසක සභාපතිත්වය දැරීය.






