Press "Enter" to skip to content

දිස්ත්‍රික්ක 04ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (12) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස හුදෙකලා කර ඇත්තේ අම්පාර, මහනුවර, කොළඹ සහ යාපනය යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 05ක්.

මේ අතර කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දෙකේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත්කර තිබෙනවා.

More from GossipMore posts in Gossip »