Press "Enter" to skip to content

කොවිඩ් මරණ 3,500 ඉක්මවයි

කොවිඩ් ආසාදිතවූ තවත් 35 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,502 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 17දෙනෙක් සහ කාන්තාවෝ 18 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 25 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 10 දෙනකු ද වෙති.

More from GossipMore posts in Gossip »