Press "Enter" to skip to content

කොස්තාපල්වරියකගේ අසභ්‍ය ඡායාරූප ගත් කොස්තාපල් අත්අඩංගුවට

පොලිස් කොස්තාපල් වරියකගේ අසභ්‍ය ඡායාරූප ලබාගැනීමේ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හබරාදුව පොලීසිය වෙත භාර දී තිබේ.

සැකකරු වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු බවට අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල – වංචාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

More from GossipMore posts in Gossip »